මේ නම ඇහෙනකොට ගොඩක් අපේ අයට හිතෙන්නේ වංචාවක් නැති නම් නීති විරෝදී වැඩක් හැටියට.
ඇත්තටම ලංකාවේ මේ network marketing තහනම්. එකට ප්‍රධාන හේතුව තමා මේ network marketing කියල ලංකාවේ ගොඩක්ම කලේ වංචාවල් මිනිස්සු රවට්ටපු එක අමාරුවේ දාපු එක.
අනික තමා ලංකාවේ මේ network marketing වල සල්ලි ගලාගෙන ගියේ පිටරට වලට මේ හේතු නිසා තම ලංකාවේ මේක තහනම් වේන්නෙ.
මේ තහනමත් එක්ක මහබැන්කුවෙන් (CENTRAL BANK ) දුන්න ප්‍රචාර නිසා ගොඩක් අය මේක ගැන දැනගත්තේ වැරදි විදියට විතරයි. ඒ අතර මේ Network Marketing ක්‍රමය මුළු ලෝකයේම ව්‍යාප්ත වෙලා . එත් ඒ වැරදි නැති නම් නීති විරෝධී දෙයක් විදියට නෙමේ . හැමෝටම ලාබ ගන්න පුළුවන් BUSINESS එකක් විදියට.
ලංකාවට එන මොන අලුත් දේ උනත් අපේ කට්ටිය ඉස්සරලම කරන්නේ එකෙන් මිනිස්සු රවට්ටලා ලාභ ගන්න එක .
මේ Network Marketing හොද විදියට කරන ගොඩක් රටවල් Company ඕන තරම් තියෙනවා. වෙන රටවල් වල මේක තහනම් නැහැ
